නිවස සහිත ඉඩම විකිණීමට
නිවස සහිත ඉඩම විකිණීමට
රු. 15,500,000
2001 අනුරාධපුරය, ගල්නෑවපළ කළා 1 මාස කලින්

1 / 9
නිවස සහිත ඉඩම විකිණීමට
නිවස සහිත ඉඩම විකිණීමට
🕒පළ කළා 1 මාස කලින්
රු. 15,500,000
සාධාරණ මිල
අනුරාධපුරය, ගල්නෑව
2001
දැන්වීම් විස්තර
විස්තරය
ගල්නෑව කැකිරාව ප්‍රධාන පාරට මුහුණලා වියාපරික ස්තානය සහ අඩක් නිමකල නිවස . ගල්නෑව නගරයට 1.5 km km සියලුම රාජ්‍ය ආයතන සදහා 1.5 km km නිවසට වෙනම විදුලිය, කඩ කාමරයට ත්‍රීපේස් කරන්ට් ඇත. කලාවැව 7km. අවුකන විහාරය 4km ඉතා හොද වටපිටාව. ස්බාවික විපත් කිසිම අයුරකින් නැත. පොල්, කොස්, දෙල්, ගම්මිරිස් වැනි පලදාව සහිත බෝග ඇත.
විකුණුම්කරු තොරතුරු
Nilan Chinthaka
සාමාජිකත්වය ලැබුණේ 2026 සැප්තැම්බර්
0සක්‍රීය දැන්වීම්
සියලුම දැන්වීම් බලන්නවිකිණීමට යමක් තිබේද?ඔබේ දැන්වීම Aduwata.lk හි නොමිලේ පළ කරන්න.
නොමිලේ දැන්වීම