GUITAR CLASSES - HOME VISIT
GUITAR CLASSES - HOME VISIT
මිල සාකච්ඡා කළ හැක
වෙනත් කළුතර, කළුතරපළ කළා 5 මාස කලින්

GUITAR CLASSES - HOME VISIT
GUITAR CLASSES - HOME VISIT
🕒පළ කළා 5 මාස කලින්
මිල සාකච්ඡා කළ හැක
කළුතර, කළුතර
වෙනත්
දැන්වීම් විස්තර
විස්තරය
මුල සිට සරලවම, ඔබට හොඳින් තේරෙන ආකාරයට, කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවෙන ගිටාර් වාදනය ඉගැන්වීමේ පන්තිය 🎸🎶 ⭕ වයස් සීමාවක් නොමැතිව, ⭕ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම, ⭕ තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන්, ⭕ නිවසටම පැමිණ ඉගැන්වීම් සිදු කරයි. ඔබගේ වේගයට, ඔබගේ අවශ්‍යතාවයට අනුව, කිසිදු ආරම්භක දැනීමක්වත් නොමැති අයෙකුට වූවද, අවසානනයේ ඉතාමත් දක්ශ අයුරින්, අලංකාරව, නිවැරදිව ගීත වාදනය කිරීමට පුළුවන් මට්ටමටම ඉවසීමෙන්, කැපවීමෙන්, නිවැරදි මාර්ගයෙන් උගන්වයි 🎶 📍 කොලඹ සහ කලුතර දිස්ත්‍රික්ක තුළ පමණයි 📞 වැඩි විස්තර සඳහා අදම කතා කරන්න 075 221 5723
විකුණුම්කරු තොරතුරු
SP
Shehan Pasquel
සාමාජිකත්වය ලැබුණේ 2026 අප්‍රේල්
6සක්‍රීය දැන්වීම්
සියලුම දැන්වීම් බලන්නවිකිණීමට යමක් තිබේද?ඔබේ දැන්වීම Aduwata.lk හි නොමිලේ පළ කරන්න.
නොමිලේ දැන්වීමසමාන දැන්වීම්
සියල්ල බලන්නScience individual class English medium and Sinhala medium grade 6 to 11
රු. 2,500
Seller
රු. 150
Airport Hire
රු. 15,000
GUITAR CLASSES - HOME VISIT
මිල සාකච්ඡා කළ හැක
ඔබගේ ජන්ම පත්‍රය නිවැරදි ලෙස සකසා පරීක්ශා කිරීම
රු. 1,200
Guitar Classes (Home Visit)
මිල සාකච්ඡා කළ හැක
Guitar Classes (Home Visit)
මිල සාකච්ඡා කළ හැක
Tuition Classes
රු. 2,500