Guitar Classes - Home Visit 🎸
Guitar Classes - Home Visit 🎸
මිල සාකච්ඡා කළ හැක
6004 කළුතර, පානදුරපළ කළා 6 මාස කලින්

Guitar Classes - Home Visit 🎸
Guitar Classes - Home Visit 🎸
🕒පළ කළා 6 මාස කලින්
මිල සාකච්ඡා කළ හැක
කළුතර, පානදුර
6004
දැන්වීම් විස්තර
විස්තරය
මුල සිට සරලවම, ඔබට හොඳින් තේරෙන ආකාරයට, කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවෙන ගිටාර් වාදනය ඉගැන්වීමේ පන්තිය 🎸🎶 ⭕ වයස් සීමාවක් නොමැතිව, ⭕ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම, ⭕ තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන්, ⭕ නිවසටම පැමිණ ඉගැන්වීම් සිදු කරයි. ඔබගේ වේගයට, ඔබගේ අවශ්‍යතාවයට අනුව, කිසිදු ආරම්භක දැනීමක්වත් නොමැති අයෙකුට වූවද, අවසානනයේ ඉතාමත් දක්ශ අයුරින්, අලංකාරව, නිවැරදිව ගීත වාදනය කිරීමට පුළුවන් මට්ටමටම ඉවසීමෙන්, කැපවීමෙන්, නිවැරදි මාර්ගයෙන් උගන්වයි 🎶 📍 කොලඹ සහ කලුතර දිස්ත්‍රික්ක තුළ පමණයි 📞 වැඩි විස්තර සඳහා අදම කතා කරන්න 075 221 5723
විකුණුම්කරු තොරතුරු
SP
Shehan Pasquel
සාමාජිකත්වය ලැබුණේ 2026 අප්‍රේල්
0සක්‍රීය දැන්වීම්
සියලුම දැන්වීම් බලන්නවිකිණීමට යමක් තිබේද?ඔබේ දැන්වීම Aduwata.lk හි නොමිලේ පළ කරන්න.
නොමිලේ දැන්වීම