Gift box

Gift box

මිල සාකච්ඡා කළ හැක
ආහාර සහ බීම නුවරඑළිය, Hattonපළ කළා 1 මාස කලින්
Gift box

Gift box

Gift box
🕒පළ කළා 1 මාස කලින්
මිල සාකච්ඡා කළ හැක
නුවරඑළිය, Hatton
ආහාර සහ බීම

නිෂ්පාදන විස්තර

විස්තරය

🇱🇰🎁 Trendy Ceylon — “අපේ රස, අපේ මතක” ❤️ ලංකාවෙන් ඈත රටක ඉන්න ආදරණීය කෙනෙක්ට… ලංකාවේ රස, සුවඳ, ආදරය ටිකක් තෑගි කරමු. 🥹❤️ 🍵 Ceylon Tea 🌿 අපේම කුළුබඩු 🥜 රටකජු මිශ්‍ර 🍜 නූඩ්ල්ස් බැදුම 🌀 මුරුක්කු & සීනි මුරුක්කු 🍬 කිරිටොෆි & පොල්ටොෆි 🍍 වියළි පලතුරු 🌴 තවත් රසවත් දේශීය නිෂ්පාදන… 🎁 විශේෂ තෑගි පෙට්ටියක් 💌 ඔබේ ආදරණීය පණිවිඩයත් එක්ක 🇱🇰 ලංකාවෙන් ආදරයෙන් සූදානම් කරමු. ✨ පළමු සීමිත ඇණවුම් සඳහා දැන්ම Pre-Order කරන්න! ඔයාට මේ Box එක යවන්න ඕනේ කොහෙද රටේ ඉන්න කෙනෙක්ට? 🌍❤️ 👇 “HOME” කියලා Comment කරන්න හෝ අපිට DM කරන්න. Trendy Ceylon 🌿 ලංකාවේ රස… ලෝකය පුරා ආදරයෙන්. 🇱🇰❤️

විකුණුම්කරු තොරතුරු

R
Rashmi liyanage
සාමාජිකත්වය ලැබුණේ September 2026
1සක්‍රීය දැන්වීම්
සියලුම දැන්වීම් බලන්න
විකිණීමට යමක් තිබේද?ඔබේ දැන්වීම Aduwata.lk හි නොමිලේ පළ කරන්න.
නොමිලේ දැන්වීම
තවත් දැන්වීම් බලන්න

සමාන දැන්වීම්

සියල්ල බලන්න