Honey Luxe Body Butter
Honey Luxe Body Butter
Rs. 2,820
Other Matale, DambullaPosted 11 hours ago

1 / 6
Honey Luxe Body Butter
Honey Luxe Body Butter
🕒Posted 11 hours ago
Rs. 2,820
Fair Price
Matale, Dambulla
Other
Product Details
Description
🍯 **HONEY LUXE BODY BUTTER** 🍯 ✨ *Deeply nourishing. Velvety soft. Naturally glowing* ✨ ඔබේ සමට ලබාදෙන්න රන්වන් මී පැණි වගේ සුන්දර පෝෂණයක් 💛 Honey Luxe Body Butter යනු **Pure Honey Extract**, ස්වභාවික botanical butters සහ nourishing oils එකතුවෙන් සෑදුණු සුපිරි moisturizing body butter එකකි. 🌿 සම ගැඹුරින් පෝෂණය කරයි 💧 වියළි සමට දිගුකාලීන තෙතමනය ලබාදෙයි ✨ සම මෘදු, සිනිඳු සහ ස්වභාවික glow එකකින් පිරී යයි 🍯 Whipped creamy texture එක නිසා පහසුවෙන් සමට උරාගනී 🌸 මී පැණි වගේ මෘදු සුගන්ධයක් සමඟ සුවපහසු හැඟීමක් ලබාදෙයි ඔබේ දෛනික body care routine එකට එකතු කරගන්න සුදුසු luxurious skincare experience එකක් 💛 📦 Island-wide Delivery Available 💌 Order Now – Your skin deserves natural luxury ✨
Got something to sell?Post FREE — we share it in 100s of Facebook groups!
Post Free Ad