Gift box

Gift box

Negotiable
Food & Beverages Nuwara Eliya, HattonPosted 21 hours ago
Gift box

Gift box

Gift box
🕒Posted 21 hours ago
Negotiable
Nuwara Eliya, Hatton
Food & Beverages

Product Details

Description

🇱🇰🎁 Trendy Ceylon — “අපේ රස, අපේ මතක” ❤️ ලංකාවෙන් ඈත රටක ඉන්න ආදරණීය කෙනෙක්ට… ලංකාවේ රස, සුවඳ, ආදරය ටිකක් තෑගි කරමු. 🥹❤️ 🍵 Ceylon Tea 🌿 අපේම කුළුබඩු 🥜 රටකජු මිශ්‍ර 🍜 නූඩ්ල්ස් බැදුම 🌀 මුරුක්කු & සීනි මුරුක්කු 🍬 කිරිටොෆි & පොල්ටොෆි 🍍 වියළි පලතුරු 🌴 තවත් රසවත් දේශීය නිෂ්පාදන… 🎁 විශේෂ තෑගි පෙට්ටියක් 💌 ඔබේ ආදරණීය පණිවිඩයත් එක්ක 🇱🇰 ලංකාවෙන් ආදරයෙන් සූදානම් කරමු. ✨ පළමු සීමිත ඇණවුම් සඳහා දැන්ම Pre-Order කරන්න! ඔයාට මේ Box එක යවන්න ඕනේ කොහෙද රටේ ඉන්න කෙනෙක්ට? 🌍❤️ 👇 “HOME” කියලා Comment කරන්න හෝ අපිට DM කරන්න. Trendy Ceylon 🌿 ලංකාවේ රස… ලෝකය පුරා ආදරයෙන්. 🇱🇰❤️

Seller Information

R
Rashmi liyanage
Member since September 2026
1active ads
View All Ads
Got something to sell?Post FREE — we share it in 100s of Facebook groups!
Post Free Ad
Browse More Ads