Ruu ceylon hair cream💚

Ruu ceylon hair cream💚

Rs. 1,190
Other Gampaha, KelaniyaPosted 7 hours ago
Ruu ceylon hair cream💚

Ruu ceylon hair cream💚

Ruu ceylon hair cream💚
🕒Posted 7 hours ago
Rs. 1,190
Fair Price
Gampaha, Kelaniya
Other

Product Details

Description

💢 තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් Ruuceylon නිවසින්.🥰☘😍 නීරෝගී දිගු කොණ්ඩයකට අපි හැමෝම ආසයිනේ. 👉 එහෙම නම් මේක බලන්න අනිවාර්යයෙන්. ➡️ කොණ්ඩය යනවට... ➡️ හිස්හොරි වලට... ➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න ➡️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න. ➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් වලට.. Ruuceylon Hair cream එක භාවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් දැන්. Ingredient 📌️එඬරු තෙල්, 📌️ කීකිරිදිය 📌️ මුකුණුවන්න 📌️ නිල් අවරිය 📌️ කෝමාරිකා 📌️ ගොඩපර 📌️ ඔලිව් තෙල් 📌️ විටමින්- E වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ආයුර්වේද අනුමැතියන්ට අනුකූලව නිශ්පාදනය කර ඇත. භාවිතය 0️⃣✔ පාවිච්චි කරන්න තියෙනන්නෙ ස්නානය කර , කොණ්ඩයේ තෙත හොදින් මාත්තු කර ගාන්න. ( කන්ඩිශනර් කරනවානම් කරන්න පුළුවන් , නමුත් හෙයා ක්‍රීම් එක තිබෙන නිසා අවශ්‍යම නැත.) 0️⃣✔ හිස්කබලට ක්‍රීම් එක හොදින් ආලේප කරන්න. කොන්ඩය වෙනදා මෙන් වියළි නම් පමණක් කොන්ඩයෙත් ටිකක් ගාන්න. 0️⃣✔ නැවත සෝදා හරින්න එපා. කොන්ඩයේම වේලෙන්න දෙන්න. පුළුවන් සෑම අවස්ථාවක භාවිතා කරන්න. කොන්ඩයට, හිස්කබලට වේලෙන්න දෙන්න එපා. මේ විදියට හරියට මාසයක් කරළ බලන්න. ගොඩාක් හොද ප්‍රතිඵල බලාගත හැක. (හොඳම ප්‍රතිඵල සඳහා අවම මාස 03 සිට 06ක කාලයක්වත් භාවිතා කරන්න) 🚫 නානකොට උණු වතුර / වඩා සීතල වතුර පාවිච්චි කරන්න ම එපා. ⚠️️ සැර ශැම්පු භාවිතයෙන් වලකින්න. 100g 1190/= ♥️🌿🌿order now 0769190069♥️🌿🌿 https://www.facebook.com/profile.php?id=61595411564379 වැඩ් විස්තර සදහා ලින්ක් එකට යන්න

Seller Information

A
Anjalika
Member since October 2026
10active ads
View All Ads
Got something to sell?Post your ad free on Aduwata.lk.
Post Free Ad
Browse More Ads

Similar Products

View All