කැලණිය වෙදමුල්ල මාවතෙන් අධිවේගී පිවිසුමට ආසන්න පර්චස් 6ක අගනා ඉඩමක් හදිසියේ විකිණීමට ඇත
කැලණිය වෙදමුල්ල මාවතෙන් අධිවේගී පිවිසුමට ආසන්න පර්චස් 6ක අගනා ඉඩමක් හදිසියේ විකිණීමට ඇත
Rs. 2,500,000
Land Gampaha, KelaniyaPosted 19 hours ago

1 / 4
කැලණිය වෙදමුල්ල මාවතෙන් අධිවේගී පිවිසුමට ආසන්න පර්චස් 6ක අගනා ඉඩමක් හදිසියේ විකිණීමට ඇත
කැලණිය වෙදමුල්ල මාවතෙන් අධිවේගී පිවිසුමට ආසන්න පර්චස් 6ක අගනා ඉඩමක් හදිසියේ විකිණීමට ඇත
🕒Posted 19 hours ago
Rs. 2,500,000
Fair Price
Gampaha, Kelaniya
Land
Product Details
Description
කැලණිය වෙදමුල්ල මාවතෙන් අධිවේගී පිවිසුමට ආසන්න පර්චස් 6ක අගනා ඉඩමක් විකිණීමට ඇත! 📌කැලණිය ප්‍රදේශයේ පදිංචියට හෝ ආයෝජනයකට කදිම, සියලු පහසුකම් සහිත නිස්කලංක වටපිටාවක පිහිටි ඇත. 📌 ප්‍රවේශය: අධිවේගී මාර්ග පිවිසුමට (Highway Entrance) කි.මී. 2 යි. 📌ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයට ඉතා ආසන්නව (ඇවිදින දුරින්). 📌වරගොඩ පාරට මීටර් 100 යි. 📌නුවර පාරට (තොරණ හන්දිය) මීටර් 800 යි. 📌කැලණිය විශ්වවිද්‍යාලයට කි.මී. 3 යි. මිල:පර්චසයක් රුපියල් (ලක්ෂ 25) කි. ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක (Negotiable).
Got something to sell?Post FREE — we share it in 100s of Facebook groups!
Post Free Ad