GUITAR CLASSES - HOME VISIT
GUITAR CLASSES - HOME VISIT
Negotiable
Other Colombo, Mount LaviniaPosted 9 hours ago

GUITAR CLASSES - HOME VISIT
GUITAR CLASSES - HOME VISIT
🕒Posted 9 hours ago
Negotiable
Colombo, Mount Lavinia
Other
Product Details
Description
මුල සිට සරලවම, ඔබට හොඳින් තේරෙන ආකාරයට, කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවෙන ගිටාර් වාදනය ඉගැන්වීමේ පන්තිය 🎸🎶 ⭕ වයස් සීමාවක් නොමැතිව, ⭕ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම, ⭕ තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන්, ⭕ නිවසටම පැමිණ ඉගැන්වීම් සිදු කරයි. ඔබගේ වේගයට, ඔබගේ අවශ්‍යතාවයට අනුව, කිසිදු ආරම්භක දැනීමක්වත් නොමැති අයෙකුට වූවද, අවසානනයේ ඉතාමත් දක්ශ අයුරින්, අලංකාරව, නිවැරදිව ගීත වාදනය කිරීමට පුළුවන් මට්ටමටම ඉවසීමෙන්, කැපවීමෙන්, නිවැරදි මාර්ගයෙන් උගන්වයි 🎶 📍 කොලඹ සහ කලුතර දිස්ත්‍රික්ක තුළ පමණයි 📞 වැඩි විස්තර සඳහා අදම කතා කරන්න 075 221 5723
Got something to sell?Post FREE — we share it in 100s of Facebook groups!
Post Free Ad